සිතිවිලි හරි පිරිසිදුයි,
ලස්සනයි,
සෞමයයි..
ඔබේ හිත රිදෙනවා වැඩියි.
ඊට අවදි වෙන්න.
හිත රිදෙන එක හොඳයි.
ඒත්, සිත රිදීමෙන් නතර වෙන්න එපා..
හඬන සිතෙන් ප්‍රශ්නඅහන්න.
තනියම අඬන්න.
කල කිරෙන්න එපා.
කඳුලු මුතු ඇට වේවි...
තනිකම බලයක් වේවි..
No comments:
Post a Comment